• All
  • Politics
  • The World
  • Look Around
  • The Traveler
  • අප උරුමය
  • Lost History
gravatar

ත්‍රිකුණාමලයේ යටගියාව

මෑතකදී අප කණ්ඩායමක් ත්‍රිකුණාමලයේ සංචාරයක යෙදුනු අතරතුර දැනගත් කාරණා මෙවර බ්ලොග් ලිපියෙන් සාකච්චා කරන්නෙමු. මුලික වශයෙන් ස්ථාන දෙකක් මුල් කරගෙන කරන ලද කරුණු දැක්වීම පහත දක්වා ඇත. 



1. කොනේශ්වරම් කෝවිල සහ පුරාණ ගෝකන්න විහාරය
ගෝකන්න විහාරය යනු අවරුදු 1800 ක් ඔබ්බට ගිය ඉතිහාසයක් උරුම පුරාවිද්‍යාත්මක සහ ආගමික වටිනාකමක් ඇති පුදබිමකි. විවිධ වූ මුලාශ්‍ර ගණනාවක ගෝකන්න විහාරය සම්බන්ධ ඉතිහාස සිද්ධීන් ගණනාවක් ඇත.  නමුත් ශෝකයට කරුණ වන්නේ එවන් ඉතිහාසයක් හිමි ගෝකන්න විහාරයට හිමි භෞතික ස්ථානය සහ නටඹුන් අද වන විට ඉතිහාසයෙන් මකා දමා ඇති බව අද බොහෝ දෙනා දන්නේ නැති කරුණක් බවට පත්වී ඇති නිසාය. ඔබ කොනේශ්වරම් කෝවිල වන්දනා කරන්නට යන්නේ නම් ඔබ යන මාර්ගයේ වම් පසින් නුතන ගෝකන්න විහාරය දකින්නට ලැබෙනු ඇත. නමුත් එහි මුල් ස්ථානය අද කොනේශ්වරම් කෝවිල ඇති ස්ථානය බව පවසන මුලාශ්‍ර එමට ඇත. දොළොස්වන සියවසේ මුල් භාගයේ ආරම්භ වන මෙහි ඉතිහාසය තහවුරු කරන කිරීම සක්ෂයක් අද දකින්නට ඇත. 

gravatar

Nice Words for everyone

Very interesting. This was a mail sent among friends. Enjoy! 

http://www.getnidokidos.com

gravatar

Very rare pictures of Ruwanweli seya....



gravatar

RAWANA THE HISTORICAL KING OF HELADIVA


Rawana was the grandson of Rishi Pulasthi and son of Sage Visravasmuni. He was the younger brother of Vaisrawana Kuvera (Kubera) and the elder brother of Vibishana, Kumbhakarna, Mahi Rawana, Hema, Khara, Dushana, Luxhman, and Suparnika. His mother was the Daitya princess Kaikesi. Her father, Sumalin, king of the Daityas, wished her to marry the most powerful being in the mortal world, so as to produce an exceptional heir. He rejected the kings of the world, as they were less powerful than him. Kaikesi searched among the sages, and finally chose Visravasmuni. However Visravasmuni warned her that as she approached him at an inappropriate time, their children would tend towards evil, but accepted her nevertheless. Rawana, his brothers and sisters were half Brahmin and half Rakus by birth. 

Since of late there is a drive to make Emperor Rawana of Heladiva (Sri Lanka) a Dravidian. It could be boldly stated that King Rawana is not a Dravidian. His father Visravasmuni was a Brahmin and his mother Kaikesi was Daitya. The clans that lived in Heladiva were Raksha, Yaksha, Naga, and Deva. They were called Helayo’s, as much as the inhabitants of present Sri Lanka are called Sri Lankans irrespective of their race. However, he governed most of the southern part of India and part of northern India. The inhabitants of Heladiva were Helaya’s. Heladiva became Sinhale and the inhabitants Sinhala only after the official introduction of Buddha Dhamma by Arahant Mahinda.
Rawana assumed the leadership over his grandfather Sumali’s army. He then set his sights on Lanka. Lanka was an idyllic island, designed by the celestial architect Visvakarma for Kubera, the treasurer of the gods. Kubera generously shared all what he owned with Kaikesi's children - his step-brothers and sisters. However, Rawana demanded Lanka wholly from him, threatening to take it by force. Visravasmuni advised Kubera to give it to him, as Rawana was very powerful and could not be defeated. Rawana commandeered Lanka. He was regarded as a benevolent and effective ruler. Lanka flourished under his rule - it is said the poorest of houses had vessels of gold and hunger was unknown in the kingdom. 

Read the original article: click here

gravatar

හල්දුම්මුල්ල සොහොන් බිමෙන් හෙළි වන හෙළ ඉතිහාසය Original Post at Lankacnews


විජය පරපුර ලක්‌ දෙරණ ශිෂ්ටාචාරගත කළ බව අපි දේව භාෂිතයක්‌ ලෙස අදහමු. එහෙත් විජයාවතරණයට ද වසර සිය දහස්‌ ගණකටත් පෙර මේ දෙරණ ශිෂ්ටාචාරගතව පැවති බව අද අපට පිළිගන්නට සිදුව ඇත.
හල්දුම්මුල්ල සොහොන් බිමෙන් හෙළි වන හෙළ ඉතිහාසයකැලණි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙහි මහාචාර්ය රාඡ් සෝමදේව මහතා ඇතුළු පුරාවිද්‍යාඥයන් පිරිසක්‌ දීර්ඝ කාලයක සිට ලාංකික ප්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳ සිදු කළ පර්යේෂණයක ප්‍රතිඵල ලෙස විජයාවතරණයට පෙර පැවති ශිෂ්ටාචාරය පිළිබඳ වඩා විශ්වාසනීය තොරතුරු අනාවරණය වී ඇත.

gravatar

TOKOMAI STATUETTES OF THE JAPANESE ISLAND OF HONDO


In the middle of the twentieth century, some studious ones proceeded to archaeological excavations in the Japanese island Hondo. As result, several strange statuettes were discovered, with 60 height centimeters for 15 of diameter, and 12.000 years old...
 estatueta_30.jpg (8182 bytes)

gravatar

History books do not say this......



gravatar

How is a paradigm formed?

gravatar

River over a River



If you are not a Physics person, read the last paragraph and learn a fact of physics. 

Have you ever seen a river over a river?  AMAZING.....  
cid:55C67D371F2B454595BDB024AB46FAC1@Roger

Even after you see it, it is still hard to believe!
Water   Bridge in Germany . What a feat!
 The photo was taken on the day of inauguration . . .  
 

gravatar

ආදර්ශය..... Time for thought




gravatar

Ritigala Judo



අලුත්ම ගොඩයන කලාව - අංගම්. අංගම් ගැන ඇති වී තිබෙන සංවාදය අතිශය පුදුමය සම්පන්නය. ඉතා කෙටි කලක් ඇතුලත අප රටේ නන් දෙසින් සටන් කරුවන් රාශියක් බිහිවීම එක්කෝ රටේ වාසනාවය  නැත්තම් පත්තර කාරයන්ට උපහාරයක් දිය උතුය. තව ටික දවසකින් තව තව ගුරෝ බිහිඋවොත් එය පුදුමයට කාරණාවක් නොවනු ඇත.


පහත දැක වෙන්නේ ලගකදී රිවිර පුවත්පතට කරන ලද සාකච්චාවකි.


http://www.hothotlanka.com/2011/09/ritigala-sumedha-speaks.html