ත්‍රිකුණාමලයේ යටගියාව
මෑතකදී අප කණ්ඩායමක් ත්‍රිකුණාමලයේ සංචාරයක යෙදුනු අතරතුර දැනගත් කාරණා මෙවර බ්ලොග් ලිපියෙන් සාකච්චා කරන්නෙමු. මුලික වශයෙන් ස්ථාන දෙකක් මුල් කරගෙන කරන ලද කරුණු දැක්වීම පහත දක්වා ඇත.
1. කොනේශ්වරම් කෝවිල සහ පුරාණ ගෝකන්න විහාරය
මෑතකදී අප කණ්ඩායමක් ත්‍රිකුණාමලයේ සංචාරයක යෙදුනු අතරතුර දැනගත් කාරණා මෙවර බ්ලොග් ලිපියෙන් සාකච්චා කරන්නෙමු. මුලික වශයෙන් ස්ථාන දෙකක් මුල් කරගෙන කරන ලද කරුණු දැක්වීම පහත දක්වා ඇත.
Cyber Space for thought!: Urumaya - හල්දුම්මුල්ල සොහොන් බිමෙන් හෙළි වන හෙළ ඉතිහාසය Original Post at Lankacnews
අලුත්ම ගොඩයන කලාව - අංගම්. අංගම් ගැන ඇති වී තිබෙන සංවාදය අතිශය පුදුමය
සම්පන්නය. ඉතා කෙටි කලක් ඇතුලත අප රටේ නන් දෙසින් සටන් කරුවන් රාශියක්
බිහිවීම එක්කෝ රටේ වාසනාවය නැත්තම් පත්තර කාරයන්ට උපහාරයක් දිය උතුය. තව
ටික දවසකින් තව තව ගුරෝ බිහිඋවොත් එය පුදුමයට කාරණාවක් නොවනු ඇත.
පහත දැක වෙන්නේ ලගකදී රිවිර පුවත්පතට කරන ලද සාකච්චාවකි.
http://www.hothotlanka.com/2011/09/ritigala-sumedha-speaks.html